Skip to content
الإسلام دين الفطرة والعقل والسعادة

الإسلام دين الفطرة والعقل والسعادة

කවරෙකු ඉස්ලාමය තුළට පිවිසීමට අපේක්ෂා කරන්නේ ද ඔහු, "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් රසූලුල්ලාහ් (තේරුම: නැමදුම් ලැබීමට අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම සාක්ෂි දරමි. තව ද මුහම්මද්තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බව ද මම සාක්ෂි දරමි) යනුවෙන් එහි අර්ථය හොඳින් වටහා ගෙන ඒ ගැන ස්ථිර විශ්වාසයෙන් යුතු ව පැවසිය යුතු යි. එමඟින් ඔහු මුස්ලිම්වරයකු බවට පත්වනු ඇත. පසු ව අල්ලාහ් ඔහුට අනිවාර්ය කළ දෑ ක්‍රියාත්මක කරනු පිණිස ‌ඉස්ලාමයේ ජීවන පිළිවෙතට අයත් කරුණු කාරණා ද ටිකෙන් ටික හැදෑරිය යුතු යි.

0%
Font size