Skip to content

කාන්තාවක් ඇයගේ සුපුරුදු ඔසප් කාලය තුළ එක් දිනක් රුධිරය දකින්නට ලැබ, ඉන් පසු දින, දහවල් කාලය පුරාවට එම රුධිරය දකින්නට නොලැබුණේ නම්, ඇය සිදු කළ යුත්තේ කුමක් ද?

السؤال

ප්රශ්ණය 1.

කාන්තාවක් ඇයගේ සුපුරුදු ඔසප් කාලය තුළ එක් දිනක් රුධිරය දකින්නට ලැබ, ඉන් පසු දින, දහවල් කාලය පුරාවට එම රුධිරය දකින්නට නොලැබුණේ නම්, ඇය සිදු කළ යුත්තේ කුමක් ද?

س15: إذا رأت المرأة في زمن عادتها يومًا دمًا، والذي يليه لا ترى الدم طيلة النهار، فماذا عليها أن تفعل؟

الجواب

පිළිතුර 1:

මතුපිටින් පෙනෙනුයේ, මෙම පිරිසිදුකම හෝ ඇයගේ ඔසප් ඇතිවන දිනයන්හි හට ගැන්වු වියළි භාවය, ඔසප් තත්ත්වය ලෙස සළකනු ලබන අතර පිරිසිදු වී ඇති බව සළකනු නොලැබේ. ඒ අනුව ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවක් වැළකී සිටින දැයින් ඇය ද වැළකී සිටිනු ඇත.

ඇතැම් විද්වතුන් පවසන පරිදි: කවර තැනැත්තියක් හෝ එක් දිනක් රුධිර වහනය දැක, තවත් දිනක් පිරිසිදුභාවය දකින්නේ නම්, දින පහළොවක් යන තෙක්ම එසේ රුධිර වහනය ඔසප් තත්තවය ලෙසත් පිරිසිදුභාවය ශුද්ධිය ලෙසත් සළකනු ලැබේ.

දින පහළොවක් දක්වා දිගු වූ විටෙක, ඉන් පසු ඇති වන රුධිර වහනය රෝගී තත්ත්වයක් වන්නේ ය. මෙය ඉමාම් අහ්මද් ඉබ්නු හන්බල් රිහම හුල්ලාහ් තුමාගේ ගුරුකුලයේ ප්රසිද්ධ මතයකි.

ﺟ15: الظاهر أن هذا الطّهر أو اليبوسة التي حصلت لها في أيام حيضها تابعٌ للحيض، فلا يعتبر طهرًا، وعلى هذا فتبقى ممتنعةً ممّا تمتنع منه الحائض.

وقال بعض أهل العلم: من كانت ترى يومًا دمًا، ويومًا نقاءً، فالدم حيضٌ، والنقاء طهرٌ حتى يصل إلى خمسة عشر يومًا،

فإذا وصل إلى خمسة عشر يومًا صار ما بعده دم استحاضةٍ. وهذا هو المشهور من مذهب الإمام أحمد بن حنبلٍ رحمه الله.