Skip to content

ප්රශ්න අංක 12. ඔබ පිට (අජ්නබී) කාන්තාවක් දුටුවහොත් ඔබ කළ යුත්තේ කුමක්ද?

الباب / الفصل
قسم المنوعات

السؤال

س۱۳: ما الواجب إذا رأيت امرأة أجنبية؟

ප්රශ්න අංක 12. ඔබ පිට (අජ්නබී) කාන්තාවක් දුටුවහොත් ඔබ කළ යුත්තේ කුමක්ද?

الجواب

ج:الواجب غض البصر،

قال تَعَالَى:

﴿قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ﴾

[النور: ٣٠].

පිළිතුර- බැල්ම පහත හෙලීම ඔබේ යුතුකමයි.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

දේවත්වය විශ්වාස කරන පුරුෂයින්හට ඔවුන්ගේ බැල්ම පහත හෙළන ලෙස පවසනු.

(අන්-නූර්: 62)