Skip to content

ප්රශ්න අංක 36. සලාම් පැවැසීම සහ සලාම් සඳහා පිළිතුරු සැපැයී්මේ ක්රමය කුමක්ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٣٦: ما هي كيفية السلام ورد السلام؟

ප්රශ්න අංක 36. සලාම් පැවැසීම සහ සලාම් සඳහා පිළිතුරු සැපැයී්මේ ක්රමය කුමක්ද?

الجواب

ج:يقول المسلم: «السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ».

ويرد عليه أخوه: «وَعَلَيْكُمُ السَّلَامُ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ»

في الترمذي وأبو داود وغيرهما.

පිළිතුර- මුස්ලිම්වරයෙකු මෙසේ සලාම් පවසයි. « අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු ».

ඔහුගේ සහෝදරයා ඒ සඳහා පිළිතුරක් ලෙස මෙසේ පවසයි. "ව අලයිකුමුස්සලාම් වරහ්මතුල්ලාහි වබරකාතුහු ".

ඉමාම් ඉමාම් අබූ දාවූද් හා වෙනත් ඉමාම්වරු විසින් වාර්තා කොට ඇත.