Skip to content

ප්රශ්න අංක 35. ඔබව පිළිකුලට පත්කරවන දෙයක් ඔබට සිදු වුවහොත් ඔබ පැවැසිය යුත්තේ කුමක්ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٣٥: ماذا تقول إذا حصل ما تكرهه؟

ප්රශ්න අංක 35. ඔබව පිළිකුලට පත්කරවන දෙයක් ඔබට සිදු වුවහොත් ඔබ පැවැසිය යුත්තේ කුමක්ද?

الجواب

ج:«الحمد لله على كل حال»

صحيح الجامع.

අල්හම්දු ලිල්ලාහ් අලා කුල්ලි හාල්. තේරුම-සෑම දැයකටම සියළු පැසසුම් අල්ලාහ්ටමය.

සහීහ් අල්ජාමිඅ්