Skip to content

ප්රශ්න අංක 37. වර්ෂාවක් ඇති වූ මොහොතක කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٣٧: ما هو الدعاء عند نزول المطر؟

ප්රශ්න අංක 37. වර්ෂාවක් ඇති වූ මොහොතක කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

الجواب

ج:«اللهم صيبًا نافعًا»

البخاري.

අල්ලාහුම්ම සයියිබන් නාෆිඅන්. තේරුම:- යා අල්ලාහ් ! වර්ෂාව ප්රයෝජනවත් වර්ෂාවක් බවට පත් කරනු මැනව.

අල් බුහාරි.