Skip to content

ප්රශ්න අංක 38. වර්ෂාවකට පසු කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٣٨: وما هو الدعاء بعد نزول المطر؟

ප්රශ්න අංක 38. වර්ෂාවකට පසු කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

الجواب

ج:«مطرنا بفضل الله ورحمته»

البخاري ومسلم.

මුතිර්නා බිෆද්ලල්ලාහි වරහ්මතිහි. තේරුම - අල්ලාහ්ගේ කරුණාවෙන් සහ ආශිර්වාදයෙන් අපට වර්ෂාව ඇති කරනු ලැබීය.

මූලාශ්රය : බුහාරි සහ මුස්ලිම්.