ප්‍රශ්න අංක 2 - මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන් සමග ආචාර විධි පවත්වා ගන්නේ කෙසේද?
- الباب / الفصل
- قسم الآداب الإسلامية
السؤال
س2: كيف يكون الأدب مع الرسول صلى الله عليه وسلم؟
ප්‍රශ්න අංක 2 - මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන් සමග ආචාර විධි පවත්වා ගන්නේ කෙසේද?
الجواب
ج:1. اتباعه والاقتداء به.
قال تعالى:
﴿لَّقَدۡ كَانَ لَكُمۡ فِي رَسُولِ ٱللَّهِ أُسۡوَةٌ حَسَنَةٞ لِّمَن كَانَ يَرۡجُواْ ٱللَّهَ وَٱلۡيَوۡمَ ٱلۡأٓخِرَ وَذَكَرَ ٱللَّهَ كَثِيرٗا﴾
[الأحزاب: ٢١].
- طاعته.
- ترك معصيته.
﴿مَّن يُطِعِ ٱلرَّسُولَ فَقَدۡ أَطَاعَ ٱللَّهَۖ وَمَن تَوَلَّىٰ فَمَآ أَرۡسَلۡنَٰكَ عَلَيۡهِمۡ حَفِيظٗا﴾
[النساء: ٨٠].
- تصديقه فيما أخبر.
﴿وَمَا يَنطِقُ عَنِ ٱلۡهَوَىٰٓ٣
إِنۡ هُوَ إِلَّا وَحۡيٞ يُوحَىٰ﴾
[النجم: ٣-٤].
- عدم الابتداع في الزيادة على سنته.
قال عليه الصلاة والسلام:
«من أحدث في أمرنا هذا ما ليس فيه فهو رد»
متفق عليه.
- محبته أكثر من النفس ومن كل الناس.
«لا يؤمن أحدكم حتى أكون أحب إليه من والده وولده، والناس أجمعين»
- تعظيمه ونصرته ونصرة سنته.
قال سبحانه:
﴿لِّتُؤۡمِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَتُعَزِّرُوهُ وَتُوَقِّرُوهُۚ ﴾
[الفتح: ٩].
පිළිතුර -1. එතුමාණන්ව අනුගමනය කර එතුමාණන්ගේ මගපෙන්වීම් අනුව අප ජීවිතය සකස්කර ගැනීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
අල්ලාහ් හා අවසන් දිනය අපේක්ෂා කරමින් සිටින, අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කරන අයට සැබැවින් ම අල්ලාහ්ගේ දූතයාණන් තුළ අලංකාර ආදර්ශයක් විය.
(අල්-අහ්සාබ්: 21)
- ඔහුට කීකරු වීම.
- පාප ක්‍රියාවන් අත්හැරීම.
කවරෙකු මෙම රසූල්වරයාට අවනත වන්නේ ද සැබැවින් ම ඔහු අල්ලාහ්ට අවනත විය. කවරෙකු පිටුපාන්නේ ද (දැන ගනු) අපි නුඹව ඔවුන් වෙත ආරක්ෂකයකු ලෙස යැව්වේ නැත.
(අන් නිසා 4:80)
- එතුමාණන් කී දේ විශ්වාස කිරීම.
තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නො කරයි.
එය හෙළි දරව් කරන ලද දිව්‍ය පණිවිඩ මිස නැත.
(අන්-නජ්ම්: 3,4)
- එතුමාගේ සුන්නාවට වඩා, අධිකව නව්‍යකරණයක් සිදු නොකර සිටීම.
එතුමාණෝ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය හිමි වේවා) මෙසේ දෙසූහ.
""කවරෙකු අපගේ කටයුත්තට (ඉස්ලාමයට) එහි නොමැති නවීන ක්‍රම සහ වීධි ඇතුඵ කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරනු ලබන්නක් වේ.""
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
- තමාට සහ සියලු මිනිසුන්ට දක්වන ආදරයට වඩා වැඩි ආදරයක් එතුමාණන්ට දැක්වීම.
"නුඹලා අතරින් කිසිවකු හෝ ඔහුගේ දරුවාට, ඔහුගේ පියාට හා සියලුම මිනිසුන්ට වඩා මා ඔහුට ප්‍රිය මනාපයකු වන තෙක් ඔහු විශ්වාස කරන්නෙක් වන්නේ නැත."
- එතුමාණන්ට ගෞරවය දැක්වීම, එතුමාණ්න්ට සහ එතුමාණන්ගේ (සුන්නාහ් හෙවත්) මග පෙන්වීම කෙරෙහි සහයෝගය දැක්වීම.
අල්ලාහ් මෙසේ පවසා ඇත:
නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ දූතයාව ද විශ්වාස කර; තවද ඔහුට උදව් කර; ඔහුට ගරුබුහුමන් කර;
(අල් ෆත්හ්: 29)