Skip to content

ප්රශ්න අංක 4: මා විසින් ඥාති සබඳතා පවත්වාගත යුත්තේ කෙසේද?

الباب / الفصل
قسم الآداب الإسلامية

السؤال

س4: كيف أصل الرحم؟

ප්රශ්න අංක 4: මා විසින් ඥාති සබඳතා පවත්වාගත යුත්තේ කෙසේද?

الجواب

ج:1. زيارة الأقارب من الأخ والأخت، والعم والعمة، والخال والخالة وبقية الأقارب.

  1. الإحسان إليهم بالقول والفعل ومساعدتهم.
  2. ومنها الاتصال بهم وسؤالهم عن أحوالهم.
  • قال تعالى:

﴿فَهَلۡ عَسَيۡتُمۡ إِن تَوَلَّيۡتُمۡ أَن تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ وَتُقَطِّعُوٓاْ أَرۡحَامَكُمۡ﴾

[محمد: ٢٢].

  • وفي الحديث:

«لا يدخل الجنة قاطع رحم»

رواه مسلم.

පිළිතුර 1- සහෝදරයා, සහෝදරිය, මාමා, නැන්දා, පියාගේ සහෝදර සහෝදරියා්, සහ අනෙකුත් ඥාතීන්ගේ දුක සැප විමසීමට නෑගම් යාම.

  1. වචනයෙන් සහ ක්රියාවෙන් ඔවුන්ට යහපතක් කර උපකාර කිරීම.
  2. මෙයට ඔවුන් සම්බන්ධ කර ගැනීම සහ ඔවුන්ගේ සැප දුක් ගැන විමසීම ද ඇතුළත් වේ.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

නුඹලා පිටුපා මහපොළොවේ කලහකම් සිදු කොට නුඹලාගේ ඥාතී සම්බන්ධකම් බිඳ හෙළන්නට තැත් කරන්නෙහු ද?

(මුහම්මද්:19)

  • හදීසයේ මෙසේ සඳහන් වේ:

“ඥාතී සම්බන්ධකම් බිඳ දමන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.”

මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.