Skip to content

ප්රශ්න අංක 4- "ඊමානයෙන් පිරිපුන් විශ්වාස කළවුන් "යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්.?

الباب / الفصل
قسم الحديث

السؤال

س4: أكمل حديث «أكمل المؤمنين إيمانًا ...»، واذكر بعض فوائده.

ප්රශ්න අංක 4- "ඊමානයෙන් පිරිපුන් විශ්වාස කළවුන් "යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්.?

الجواب

ج:عن أبي هريرة رَضِيَ اللَّهُ عَنْهُ قال: قال رسول الله صلى الله عليه وسلم:

«أكمل المؤمنين إيمانًا: أحسنهم خلقًا»

رواه الترمذي وقال: "حديث حسن صحيح".

فوائد من الحديث:

  1. الحث على حسن الخلق.
  2. وأن كمال الخلق من كمال الإيمان.
  3. وأن الإيمان يزيد وينقص.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

"ඊමානයෙන් (විශ්වාසයෙන්) පිරිපුන් විශ්වාස කළවුන් කව්රුන්ද යත් ඔහු ගතිගුණ අතින් අලංකාරවන්තයන්ය. "

තිර්මිදී විසින් වාර්තා කර ඇත. තවද මෙය හසන් සහීහ් වර්ගයට අයත් හදීසයක් වේ.

මෙම නබි වදනෙන් උපුටා ගත් පාඩම්.

  1. යහපත් ගතිගුණ කෙරෙහි දිරිගැන්වීම.
  2. ගතිගුණ අතින් පරිපූර්ණත්වයට පත්වීම යනු ඊමාන් හෙවත් විශ්වාස කිරීමෙන් පරිපූර්ණත්වයට පත්වීමයි.
  3. සැබැවින්ම විශ්වාසය (ඊමානය) අඩු වැඩි වේ.