Skip to content

"නුඹලා අතරින් කිසිවකු හෝ" යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත් කරුණු කිහිපයක් සඳහන් කරන්න.

الباب / الفصل
قسم الحديث

السؤال

س6: أكمل حديث: «لا يؤمن أحدكم حتى أكون أحب إليه ...»، واذكر بعض فوائده.

"නුඹලා අතරින් කිසිවකු හෝ" යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත් කරුණු කිහිපයක් සඳහන් කරන්න.

الجواب

ج:عن أنس رَضِيَ اللَّهُ عَنْهُ، قال رسول الله صلى الله عليه وسلم:

«لا يؤمن أحدكم حتى أكون أحب إليه من والده، وولده، والناس أجمعين»

رواه البخاري ومسلم.

من فوائد الحديث:

  • يجب محبة النبي صلى الله عليه وسلم أكثر من كل الناس.
  • أن ذلك من كمال الإيمان.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

"නුඹලා අතරින් කිසිවකු හෝ ඔහුගේ දරුවාට, ඔහුගේ පියාට හා සියලුම මිනිසුන්ට වඩා මා ඔහුට ප්රිය මනාපයකු වන තෙක් ඔහු විශ්වාස කරන්නෙක් වන්නේ නැත."

බුහාරි හා මුස්ලිම් ග්‍රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.

මෙම හදීස් පාඨ ලබා දෙන ආදර්ශ:

  • සියලුම මිනිසුන්ට වඩා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට ආදරය කළ යුතුය.

එය ඊමාන් (දේව විශ්වාසයේ) පරිපූර්ණත්වයයි.