ප්රශ්න අංක 21: සලාතයේ කොන්දේසි මොනවාද?
- الموضوعات
- الصلاةشروط الصلاة
- التصنيف الشرعي
- الفقهالصلاةشروط الصلاة
- الباب / الفصل
- قسم الفقه
السؤال
س21: ما هي شروط الصلاة؟
ප්රශ්න අංක 21: සලාතයේ කොන්දේසි මොනවාද?
الجواب
ج:1. الإسلام؛ فلا تصح من كافر؛ لحبوط العمل بالشرك.
قال تعالى:
﴿لَئِنۡ أَشۡرَكۡتَ لَيَحۡبَطَنَّ عَمَلُكَ﴾
[الزمر: ٦٥].
- العقل؛ فلا تصح من مجنون.
- التمييز؛ فلا تصح من صغير غير مميز.
لقول النبي صلى الله عليه وسلم:
«رفع القلم عن ثلاث: عن النائم حتى يستيقظ، وعن الصغير حتى يكبر، وعن المجنون حتى يعقل أو يفيق»
رواه أهل السنن.
- النية.
في الحديث:
«إنما الأعمال بالنيات، وإنما لكل امرئ ما نوى»
رواه البخاري.
- دخول الوقت.
﴿إِنَّ ٱلصَّلَوٰةَ كَانَتۡ عَلَى ٱلۡمُؤۡمِنِينَ كِتَٰبٗا مَّوۡقُوتٗا﴾
[النساء: ١٠٣].
- الطهارة في رفع الحدث.
لحديث:
«لا يقبل الله صلاة أحدكم إذا أحدث حتى يتوضأ»
متفق عليه.
- التطهر من النجاسة.
لقوله تعالى:
﴿وَثِيَابَكَ فَطَهِّرۡ﴾
[المدثر: ٤].
- ستر العورة.
﴿يَٰبَنِيٓ ءَادَمَ خُذُواْ زِينَتَكُمۡ عِندَ كُلِّ مَسۡجِدٖ﴾
[الأعراف: ٣١].
- استقبال القبلة.
﴿فَوَلِّ وَجۡهَكَ شَطۡرَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَحَيۡثُ مَا كُنتُمۡ فَوَلُّواْ وُجُوهَكُمۡ شَطۡرَهُ﴾
[البقرة: ١٤٤].
පිළිතුර - 1. ඉස්ලාම්: කෙනෙක් මුස්ලිම් වරයෙකු විය යුතුයි. මුස්ලිම් නොවන කෙනෙකුගෙන් මෙය වලංගු වන්නේ නැත. මන්දයත් අල්ලාහ්ට යමක් ආදේශ කිරීම හේතුවෙන් ක්‍රියාවන් නිෂ්ඵල වන බැවිනි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
නුඹ ආදේශ කළෙහි නම් නුඹගේ ක්‍රියා සැබැවින් ම නිෂ්ඵල වී යනු ඇත.
(අස්-සුමර්:65)
- බුද්ධිය؛ බුද්ධි විකල් (ඔල්මාදයෙන්) පෙළෙන අයට වලංගු නැත.
- වෙන්කර හඳුනා ගත හැකි වයස් සීමාවක පසුවීම: නිසි වයසට නොපැමිණි කුඩා අය සඳහා එය වලංගු නොවේ.
නබිවරයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා) මෙසේ පවසා ඇත්තෝය.
""තිදෙනෙකු පිළිබඳ (ලිවීමෙන්) පන්හි ද ඉවත් කරනු ලැබීය. නිදන්නා නින්දෙන් අවදිවන තුරු, කුඩා දරුවා වැඩිවියට පත් වන තුරු, උන්මත්තකයා සිහිබුද්ධිය ලබන තුරු හෝ පියවි සිහිය ලබන තුරු.""
මෙය අහ්ලුස් සුනන් ඉමාම්වරුන් විසින් වාර්තා කොට ඇත.
- චේතනාව පිහිටුවා ගැනීම.
හදීසයේ මෙසේ සඳහන් වේ:
ක්රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. සෑම පුද්ගලයකුටම ඔහු පතන දෑ ඇත.
(මූලාශ්රය: බුහාරි)
- නියමිත වේලාව පැමිණීම.
සැබැවින් ම සලාතය දේව විශ්වාසවන්තයින් කෙරෙහි කාල නියමයක් වශයෙන් නියම කරනු ලැබූවකි.
(අන් නිසා 4:80)
- කිල්ලෙන් පිරිසිඳු වීම.
එය මෙම හදීසයට අනුව වේ:
“ඔබ අතරින් කිසිවකු හෝ කිලිටි තත්ත්වයට පත් විට වුළූ හෙවත් අර්ධ ධෝවනය කරනා තෙක් ඔහුගේ සලාතය අල්ලාහ් පිළිගන්නේ නැත.”
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
- අපවිත්රතාවයෙන් පිරිසිදු වීම.
අල්ලාහ් මෙසේ පවසයි.
තවද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරනු.
(අල් මුද්දස්සිර්: 4)
- නිරුවත වසා ගැනීම.
ආදම්ගේ දරුවනි! සෑම නැමදුම් ස්ථානයකම නුඹලාගේ අලංකාරය පවත්වා ගනු.
(අල්-අඃරාෆ්: 158)
- කිබ්ලාව දෙසට හැරී සිටීම.
නුඹගේ මුහුණ ශුද්ධ මස්ජිදය වෙත හරවනු. නුඹලා කොතැනක සිටිය ද නුඹලාගේ මුහුණු ඒ දෙසට හරවනු.
(අල්-බකරා: 163)