Skip to content

ප්රශ්න අංක 20: මුස්ලිම්වරයෙකුට දිනකට, එනම් දිවා සහ රාත්රි කොපමණ සලාත් සංඛ්යාවක් තිබෙනවාද ? එක් එක් සලාතයන් සඳහා රකආත් (වට ගණන්) කීයක් තිබේද?

الموضوعات
الصلاة
الباب / الفصل
قسم الفقه

السؤال

س20: کم صلاة تجب على المسلم في اليوم والليلة؟ وكم عدد رکعات كل صلاة؟

ප්රශ්න අංක 20: මුස්ලිම්වරයෙකුට දිනකට, එනම් දිවා සහ රාත්රි කොපමණ සලාත් සංඛ්යාවක් තිබෙනවාද ? එක් එක් සලාතයන් සඳහා රකආත් (වට ගණන්) කීයක් තිබේද?

الجواب

ج:خمس صلوات في اليوم والليلة.

  • صلاة الفجر: ركعتان.
  • وصلاة الظهر: أربع ركعات.
  • وصلاة العصر: أربع ركعات.
  • وصلاة المغرب: ثلاث ركعات.
  • وصلاة العشاء: أربع ركعات.

පිළිතුර - දිනකට දිවා රාත්‍රි සලාතයන් (යාච්ඤාවන්) පහක් ඇත.

  • ෆජ්ර් සලාතය: රකආත් දෙකක්.
  • ලුහර් සලාතය: රකආත් හතරක්.
  • අස්ර් සලාතය: රකආත් හතරක්.
  • මග්රිබ් සලාතය: රකආත් තුනක්.
  • ඉෂා සලාතය: රකආත් හතරක්.