ප්‍රශ්න අංක 41: යහපත අණ කිරීමේදී සහ අයහපත වළක්වාලීමේදී ඉටුකළ යුතු යුතුකම් කුමක්ද?
- الباب / الفصل
- قسم العقيدة
السؤال
س41: ما هو واجب الأمر بالمعروف والنهي عن المنكر؟
ප්‍රශ්න අංක 41: යහපත අණ කිරීමේදී සහ අයහපත වළක්වාලීමේදී ඉටුකළ යුතු යුතුකම් කුමක්ද?
الجواب
ج:المعروف: هو الأمر بكل طاعة لله عَزَّ وَجَلَّ،
والمنكر: هو النهي عن كل معصية لله عَزَّ وَجَلَّ.
- قال تَعَالَى:
﴿كُنتُمۡ خَيۡرَ أُمَّةٍ أُخۡرِجَتۡ لِلنَّاسِ تَأۡمُرُونَ بِٱلۡمَعۡرُوفِ وَتَنۡهَوۡنَ عَنِ ٱلۡمُنكَرِ وَتُؤۡمِنُونَ بِٱللَّهِۗ﴾
[آل عمران: ١١٠].
පිළිතුර: යහපත අණ කිරීම යනු බලගතු වූත් උත්තරීතර වූත් අල්ලාහ්ට යටහත් පහත් භාවය පෙන්වන සියලු ක්‍රියාවන් කෙරෙහි නියෝග කිරීමයි.
අයහපත වළක්වාලීම යනු, බලගතු වූත් උත්තරීතර වූත් අල්ලාහ්ට අකීකරුභාවය පෙන්වන පාපතර ක්‍රියාවන්ගෙන් වළක්වාලීමයි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
ජනයා වෙනුවෙන් බිහි කරනු ලැබූ ශ්‍රේෂ්ඨතම සමාජය නුඹලා වන්නෙහුය. නුඹලා යහපත අණ කර අයහපතින් වළක් වන්නෙහුය. තවද අල්ලාහ්ව විශ්වාස කරන්නෙහුය.
[ආලු ඉම්රාන් 19].