ප්‍රශ්න අංක 42: "අහ්ලුස්සුන්නාහ් ව අල්ජමාආ" යනුවෙන් හඳුන්වනු ලබන කණ්ඩායම කවුද?
- التصنيف الشرعي
- العقيدةأهل السنة والجماعةخصائص أهل السنة والجماعة
- الباب / الفصل
- قسم العقيدة
السؤال
س42: من هم أهل السنة والجماعة؟
ප්‍රශ්න අංක 42: "අහ්ලුස්සුන්නාහ් ව අල්ජමාආ" යනුවෙන් හඳුන්වනු ලබන කණ්ඩායම කවුද?
الجواب
ج:هم من كان على مثل ما كان عليه النبي صلى الله عليه وسلم وأصحابه في القول والعمل والاعتقاد.
- وسموا أهل السنة: لاتباعهم سنة النبي صلى الله عليه وسلم، وترك الابتداع.
- والجماعة: لأنهم اجتمعوا على الحق ولم يتفرقوا فيه.
- قال عليه الصلاة والسلام:
«إن بني إسرائيل تفرقت على ثنتين وسبعين ملة، وتفترق أمتي على ثلاث وسبعين ملة، كلهم في النار، إلا ملة واحدة». قالوا: ومن هي يا رسول الله ؟ قال: «ما أنا عليه وأصحابي»
رواه الترمذي.
පිළිතුර - ඔවුන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව සහ එතුමාණන්ගේ සහාබාවරුන්ව විශ්වාසයෙන්, ක්‍රියාවෙන් සහ කතනයෙන් ආදර්ශයට ගෙන ජීවත් වෙමින් සිටි අයයි.
- අහ්ලුස් සුන්නාහ් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඔවුන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ යහමග අනුගමනය කරන බැවිනි. තවද බිද්අත් හෙවත් ආගමික කරුණු තුල අලුතින් යමක් ඇතුලත් කරන ලද දෙයින් වැළැකී සිටීම නිසාය.
-ජමාආ (කණ්ඩායම): එනම් ඔවුන් සත්‍යය මත එක්සත් වූ අතර එහි නොබෙදුණු පිරිසක් බැවිනි.
එතුමාණෝ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය හිමි වේවා) මෙසේ දෙසූහ.
"සැබැවින්ම බනී ඉස්රායෙල්වරුන් පිළිවෙත් හැත්තෑ දෙකකට බෙදී ගියහ. මාගේ සමූහයා පිළිවෙත් හැත්තෑ තුනකට බෙදී යනු ඇත, ඔවුන් එක් පිළිවෙතක් හැර අනෙක් සියල්ලන්ම නිරා ගින්නෙහි සිටිනු ඇත." එවිට ඔවුන් “අල්ලාහ්ගේ දූතයාණනි! ඔවුන් කවුද?” යනුවෙන් ප්‍රශ්න කළහ. එතුමාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පිළිතුරු දුන්හ, “මා සහ මගේ සහාබාවරුන් (මිතුරන්) ගේ මග අනුගමනය කරන පිරිසයි.”
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.