Skip to content

ප්‍රශ්න අංක 1: පිරිසිදුකම ගැන හැඳින්වීමක් කරන්න

الموضوعات
الطهارة
التصنيف الشرعي
الفقهالطهارةتعريف الطهارة
الباب / الفصل
قسم الفقه

السؤال

س1: عرف الطهارة.

ප්‍රශ්න අංක 1: පිරිසිදුකම ගැන හැඳින්වීමක් කරන්න

الجواب

ج:الطهارة: هي رفع الحدث، وزوال الخبث. أي: رفع ما يمنع من الصلاة.

قال النبي صلى الله عليه وسلم:

«مِفْتَاحُ الصَّلَاةِ الطُّهُورُ»

رواه أبو داود.

طهارة من الخبث: وهي أن يزيل المسلم ما وقع من النجاسة على بدنه، أو على ثوبه، أو على البقعة والمكان الذي يصلي فيه.

طهارة من الحدث: وهي التي تكون بالوضوء أو الغسل، بالماء الطهور، أو التيمم لمن فقد الماء، أو تعذر عليه استعماله.

පිරිසිදුකම යනු කිල්ලෙන් පිරිසිදු වීම සහ අපවිත්‍රතාව ඉවත් කිරීමයි. එනම්: සලාතයට බාධා වන දෑ ඉවත් කිරීමයි.

මේ ගැන මුහම්මද් නබි තුමා මෙසේ අවවාද කළහ:

"සලාතයේ යතුර පිරිසිදුකමයි"

ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

අපවිත්‍රතාව ඉවත් කර පිරිසිදු වීම යනු: මුස්ලිම්වරයෙකු විසින් තම ශරීරය මත, තම ඇඳුම් මත හෝ තමන් සිටිනා ස්ථානයේ සහ තමන් යාච්ඤා කරන ස්ථානයේ තිබෙන ඕනෑම අපිරිසිදු දෙයක් ඉවත් කිරීමයි.

කිල්ලෙන් පිරිසිදු වීම යනු: එය සිදු කරනු ලබන්නේ වුළු හෙවත් අර්ධස්නානය කිරීම තුලින් සහ ජලස්නානය කිරීම තුලිනි. මේ සඳහා පිරිසිදු ජලය අවශ්‍ය වේ. තවද ජලය නොමැති විටක තයම්මුම් හෙවත් පිරිසිදු පස් වැනි දෑ භාවිතයෙන් පිරිසිදු කිරීමයි. මෙය සිදු කරනු ලබන්නේ ජලය අහිමි වූ විටක හෝ (රෝගාතුර වීම වැනි හේතූන් නිසා) ජලය භාවිතා කිරීමට නොහැකි වීම නිසයි.