Skip to content

ප්‍රශ්න අංක 25: සහාබාවරුන් යනු කවුරුන්ද? සහ අපි ඔවුන්ට ආදරය කළ යුතු ද?

التصنيف الشرعي
العقيدةالصحابة وفضلهم
الباب / الفصل
قسم العقيدة

السؤال

س25: من هم الصحابة؟ وهل يجب علينا حبُّهم؟

ප්‍රශ්න අංක 25: සහාබාවරුන් යනු කවුරුන්ද? සහ අපි ඔවුන්ට ආදරය කළ යුතු ද?

الجواب

ج:الصحابي: هو من لقي النبي صلى الله عليه وسلم مؤمنًا به ومات على الإسلام.

يجب أن نحبهم ونقتديَ بهم، وهم خير الناس وأفضلهم بعد الأنبياء.

وأفضلهم: الخلفاء الأربعة:

أبو بكر رَضِيَ اللَّهُ عَنْهُ.

عمر رَضِيَ اللَّهُ عَنْهُ.

عثمان رَضِيَ اللَّهُ عَنْهُ.

علي رَضِيَ اللَّهُ عَنْهُ.

قال تعالى عن الصحابة رضي الله عنهم أجمعين:

﴿وَٱلسَّٰبِقُونَ ٱلۡأَوَّلُونَ مِنَ ٱلۡمُهَٰجِرِينَ وَٱلۡأَنصَارِ وَٱلَّذِينَ ٱتَّبَعُوهُم بِإِحۡسَٰنٖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُ وَأَعَدَّ لَهُمۡ جَنَّٰتٖ تَجۡرِي تَحۡتَهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ﴾

[التوبة: ١٠٠].

පිළිතුර - සහාබාවරුන් යනු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ මිතුරන්ය; ඔවුහු නබිතුමා ජීවතුන් අතර සිටයදී, එතුමාණන්ව හමු වී, එතුමාණන්ව විශ්වාස කර, ඉස්ලාමය මතම මිය ගිය අය වෙති.

අපි ඔවුන්ට ආදරය කළ යුතු අතර ඔවුන්ව අනුගමනය කළ යුතුය. නබිවරුන්ගෙන් පසු ශ්‍රේෂ්ඨතම මිනිසුන් ඔවුන්ය.

සහාබාවරුන් අතර ශ්‍රේෂ්ඨතම අය කලීෆාවරුන් සිව් දෙනාය.

අබූ බකර් රළියල්ලාහු අන්හු තුමා,

උමර් රළියල්ලාහු අන්හු තුමා,

උස්මාන් රළියල්ලාහු අන්හු තුමා,

අලී රළියල්ලාහු අන්හු තුමා.

උත්තරීතර අල්ලාහ් සහාබාවරුන් සියලුදෙනා (රළියල්ලාහු අන්හුම්) ගැන මෙසේ පවසයි:

(මක්කාහ් වෙත නික්ම ගිය) මුහාජිර්වරුන් හා (ඔවුනට උපකාර කළ මදීනාවාසීන් වන) අන්සාර්වරු අතරින් ආරම්භක පෙරටුගාමීහු ද තවද යහපත් ලෙසින් ඔවුන්ව පිළිපැද්දා වූ අය ද වන ඔවුන් ගැන අල්ලාහ් තෘප්තිමත් විය. තවද ඔවුහු ද ඔහු ගැන තෘප්තියට පත් වූහ. ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඔහු ඔවුනට සූදානම් කර ඇත්තේ ය. සදහට ම ඔවුහු එහි සදාතනිකයින් ය. එයයි අතිමහත් ජයග්‍රහණ ය.

(අත්-තව්බා: 6)