Skip to content

ප්‍ර ශ්න අංක 26: උම්මහාතුල් මුඃමිනීන් හෙවත් විශ්වාස කරන්නන්ගේ මෑණීයන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ කව්රුන්ද?

التصنيف الشرعي
العقيدةالصحابة وفضلهم
الباب / الفصل
قسم العقيدة

السؤال

س26: من هن أمهات المؤمنين؟

ප්‍ර ශ්න අංක 26: උම්මහාතුල් මුඃමිනීන් හෙවත් විශ්වාස කරන්නන්ගේ මෑණීයන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ කව්රුන්ද?

الجواب

ج:هن زوجات النبي صلى الله عليه وسلم.

  • قال تَعَالَى:

﴿ٱلنَّبِيُّ أَوۡلَى بِٱلۡمُؤۡمِنِينَ مِنۡ أَنفُسِهِمۡۖ وَأَزۡوَجُهُۥٓ أُمَّهَتُهُمۡۗ﴾

[الأحزاب: ٦].

පිළිතුර - ඔවුන් මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ භාර්යාවන් වේ.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

විශ්වාස කළවුන් වෙත මෙම නබිවරයා තමන්ගේ පණටත් වඩා උරුමය ඇත්තාය. ඔහුගේ බිරියන් ඔවුන්ගේ මාතාවෝය.

(අල්-අහ්සාබ්: 21)