Skip to content
හජ් ඉටුකරන ක්‍රමය

හජ් ඉටුකරන ක්‍රමය

ගරු ආචාර්යය එතුමාට, එතුමාගේ මව්පියන්ට සහ සියඵ මුස්ලිම්වරුන්ට අල්ලාහ් සමාව දෙත්වා! සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වන අල්ලාහ්ටම සියලු ප්‍රශංසා, අපගේ නබිවරයාණන් වන මුහම්මද් තුමාණන් හටත් එතුමාණන්ගේ පවුලේ ඥාතීන් හා හිතමිතුරන් සියලු දෙනා හටත් ශාන්තිය හා සමාදානය මම පතමි. වර්තමානයට ගැලපෙන පරිදි හජ් පිළිබඳ කරුණු කිහිපයක් පහසු වචනයෙන් මාගේ සහෝදරයින් වෙත ඉදිරිපත් කිරීමට මම ප්‍රිය කරමි. එය සියලු ක්‍රියාවන් අල්ලාහ් වෙනුවෙන් අවංකව සිදු කිරීමේ හා අන් අයට ප්‍රයෝජනවත් වීමේ අපේක්ෂාවෙනි. එමෙන්ම ඔහු වෙත සමීප වීමේ බලාපොරොත්තුවෙනි. සැබැවින්ම ඔහු ධානපතිය ත්‍යාගශීලීය.

භාෂාව: lang_si
සකස් කළේ: මුහම්මද් බින් සාලිහ් අල් උසයිමින්ගේ පන්හිඳෙන්
අනුවාදය: 2.1

These files are generated automatically from the book's text; their layout may differ from the printed edition.

0%
Font size