Skip to content

ප්රශ්න අංක 3. යහපත් ගති ගුණ (අපේ ජීවිතයට ) මුසු කර ගැනීමේ මාර්ගය කුමක්ද?

الباب / الفصل
قسم الأخلاق

السؤال

س٣: من أين نأخذ الأخلاق؟

ප්රශ්න අංක 3. යහපත් ගති ගුණ (අපේ ජීවිතයට ) මුසු කර ගැනීමේ මාර්ගය කුමක්ද?

الجواب

ج:من القرآن الكريم، قال تَعَالَى:

﴿إِنَّ هَذَا الْقُرْآَنَ يَهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ﴾

[الإسراء: ٩].

  • ومن السنة النبوية: حيث قال رسولُ اللهِ ﷺ:

«إنَّما بُعِثْتُ لِأُتَمِّمَ صالحَ الأَخلاقِ»

رواه أحمد.

පිළිතුර- ශුද්ධවූ අල්කුර්ආනයේ උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි.

නියත වශයෙන්ම මෙම කුර්ආනය වඩාත් නිවැරදි දෑ වෙතට මග පෙන්වයි.

(අල් ඉස්රාඃ: 57)

මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ.

‘සැබැවින්ම මා එවනු ලැබුවේ දැහැමි ගුණධර්ම සම්පූර්ණ කරනු පිණිසය.’

ඉමාම් අහ්මද් විසින් මෙය වාර්තා කර ඇත.