Skip to content

ප්රශ්න අංක 2. අප විසින් ඉස්ලාමීය සදාචාර ධර්ම පිළිපැදිය යුත්තේ ඇයි?

الباب / الفصل
قسم الأخلاق

السؤال

س٢: لماذا نلتزم الأخلاق الإسلامية؟

ප්රශ්න අංක 2. අප විසින් ඉස්ලාමීය සදාචාර ධර්ම පිළිපැදිය යුත්තේ ඇයි?

الجواب

ج:١. لأنها سبب لمحبة الله تَعَالَى.

في الحديث:

«أَحَبُّ عبادِ اللهِ إلى اللهِ تعالى قال أَحسنُهم خُلُقًا»

رواه الحاكم والطبراني.

  1. وسبب لمحبة الخلق.
  2. وهي أثقل شيء في الميزان.
  • في الحديث:

«أَثْقَلُ شَيْءٍ فِي الْمِيزَانِ يَوْمَ الْقِيَامَةِ خُلُقٌ حَسَنٌ»

رواه أبو داود والترمذي.

  1. وتضاعف الأجر والثواب بحسن الخلق.

«إِنَّ الْمُؤْمِنَ يُدْرِكُ بِحُسْنِ خُلُقِهِ دَرَجَاتِ قَائِمِ اللَّيْلِ صَائِمِ النَّهَارِ»

رواه أحمد.

  1. وعلامة على كمال الإيمان.

«أَكْمَلُ الْمُؤْمِنِينَ إِيمَانًا أَحْسَنُهُمْ خُلُقًا»

පිළිතුර - 1. මන්ද එය සර්වබලධාරී අල්ලාහ්ගේ ආදරය ඇති වීමට හේතුවකි.

හදීසයේ මෙසේ සඳහන් වේ:

"'අල්ලාහ්ගේ ගැත්තන් අතරින් උත්තරීතර අල්ලාහ් වෙත වඩාත් ප්‍රිය මනාප වනුයේ ඔවුන් අතුරින් වඩාත් යහපත් චරිතයක් ඇති අය වෙති' යැයි ඔහු පැවසුවේය."

මෙය හාකිම් හා තබරානී යන ඉමාම්වරුන් විසින් වාර්තා කර ඇත.

  1. තවද (අල්ලාහ් විසින්) මවන ලද දේ කෙරෙහි ආදරය කිරීමට හේතුවකි.
  2. එය (කුසල්) තරාදියේ ප්රමාණයෙන් බරම දෙයයි.

“මළවුන් නැගිටුවනු ලබන දිනයේ තුලාවේ වඩාත් බරැති දෑ වනුයේ යහපත් ගුණදම්ය.”

අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත.

  1. යහපත් හැසිරීම් යහපත් ප්රතිඵලය වැඩි කරයි.

«සැබැවින්ම දේවත්වය විශ්වාස කළ තැනැත්තා ඔහුගේ යහපත් සදාචාර ගතිපැවතුම් තුළින් රාත්‍රියේ අවදිව නැමදුම් කරන්නෙකු හා දහවල් කාලයේ උපවාස ශීලය රකින්නෙකුගේ නිලයන් ලබනු ඇත.»

ඉමාම් අහ්මද් විසින් මෙය වාර්තා කර ඇත.

5.තවද ඊමාන් හෙවත් විශ්වාසය වර්ධනය වීමේ ලක්ෂණයකි.

"ඊමානයෙන් (විශ්වාසයෙන්) පිරිපුන් විශ්වාස කළවුන් කව්රුන්ද යත් ඔහු ගතිගුණ අතින් අලංකාරවන්තයන්ය. "