Skip to content

ප්රශ්න අංක 8. " මාගේ ආත්මය කාගේ අතෙහි තිබේද," හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත් කරුණු කිහිපයක් සඳහන් කරනන.

الباب / الفصل
قسم الحديث

السؤال

س8: أكمل حديث: «والذي نفسي بيده! ...»، واذكر بعض فوائده.

ප්රශ්න අංක 8. " මාගේ ආත්මය කාගේ අතෙහි තිබේද," හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත් කරුණු කිහිපයක් සඳහන් කරනන.

الجواب

ج:عن أبي سعيد رَضِيَ اللَّهُ عَنْهُ، عن رسول الله صلى الله عليه وسلم قال:

«والذي نفسي بيده! إنها لتعدل تعدل ثلث القرآن»

رواه البخاري.

بعض فوائد الحديث:

  1. فضل سورة الإخلاص.
  2. وأنها تعدل ثلث القرآن.

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබී සඊද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ.

මාගේ ආත්මය කාගේ අතෙහි තිබේද, එය (සූරා අල් ඉක්ලාස් පරිච්ඡේදය) අල්-කුර්ආනයේ තුනෙන් කොටසකට සමාන වේ.

(මූලාශ්රය: බුහාරි)

මෙම නබි වදනෙන් උපුටා ගත් පාඩම්.

සූරා අල් ඉක්ලාස් පරිච්ඡේදයේ වැදගත්කම

එය අල්-කුර්ආනයේ තුනෙන් කොටසට සමාන වේ.