Skip to content

ප්‍රශ්න අංක 40. රමළාන් හැර වෙනත් කාලයක (අනිවාර්ය නොවන) ස්වේච්ඡා උපවාසයේ ඇති වැදගත්කම කුමක්ද?

الباب / الفصل
قسم الفقه

السؤال

س40: ما فضل صيام التطوع في غير رمضان؟

ප්‍රශ්න අංක 40. රමළාන් හැර වෙනත් කාලයක (අනිවාර්ය නොවන) ස්වේච්ඡා උපවාසයේ ඇති වැදගත්කම කුමක්ද?

الجواب

ج:عن أبي سعيد الخدري رَضِيَ اللَّهُ عَنْهُ قال: قال رسول الله ﷺ:

«ما من عبد يصوم يومًا في سبيل الله، إلا باعد الله بذلك اليوم وجهه عن النار سبعين خريفًا»

متفق عليه.

  • معنى «سبعين خريفًا»؛ أي: سبعين سنة.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබූ සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

අල්ලාහ්ගේ මාර්ගයේ උපවාසයේ නිරත වන කවර ගැත්තෙකු හෝ වේවා, ඒ හේතුවෙන් අල්ලාහ් ඔහුගේ මුහුණ හරීෆ් (අවුරුදු) හැත්තෑවක් පමණ දුරින් නිරයේ ගින්නෙන් දුරස් කරනු මිස නැත.

බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.

"හරීෆ් හැත්තෑවක්" යන්නෙහි අර්ථය: අවුරුදු හැත්තෑවකි.