Skip to content

ප්රශ්න අංක 39. රමළාන් මාසයේ උපවාසයේ වැදගත්කම කුමක්ද?

الباب / الفصل
قسم الفقه

السؤال

س39: ما فضل صيام شهر رمضان؟

ප්රශ්න අංක 39. රමළාන් මාසයේ උපවාසයේ වැදගත්කම කුමක්ද?

الجواب

ج:عن أبي هريرة رَضِيَ اللَّهُ عَنْهُ، أن رسول الله ﷺ قال:

«من صام رمضان إيمانًا واحتسابًا؛ غُفِر له ما تقدم من ذنبه»

متفق عليه.

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ.

කවරෙකු රමළාන් මාසයේ දේව විශ්වාසය සහිතව හා කුසල් බලාපොරොත්තු වෙන් උපවාසයේ නිරත වූයේ ද, පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.

බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.