Skip to content

ප්රශ්න අංක 42. උපවාසයේ සුන්නත්වූ කරුණු මොනවාද?

الباب / الفصل
قسم الفقه

السؤال

س42: ما سنن الصيام؟

ප්රශ්න අංක 42. උපවාසයේ සුන්නත්වූ කරුණු මොනවාද?

الجواب

ج:١. تعجيل الفطر.

  1. السحور وتأخيره.
  2. الزيادة في أعمال الخير والعبادة.
  3. قول الصائم إذا شتم: إني صائم.
  4. الدعاء عند الفطر.
  5. الفطر على رطب أو تمر، فإن لم يجد؛ فعلى ماء.

පීළිතුර 1. (අදාල වේලාවට) උපවාසයෙන් මිදීම ඉක්මන් කිරීම.

  1. සුහූර් වේලාව ප්රමාද කිරීම.
  2. පුණ්ය ක්රියාවන් සහ වන්දනාමාන කටුයුතු වැඩියෙන් ඉටුකිරීම.
  3. උපවාසයේ යෙදී සිටින්නාට යම්කිසිවෙකු බැන වදින්නේ නම්: ''මම උපවාසයේ යෙදී සිටිමි''. යනුවෙන් පැවැසීම.
  4. උපවාසයෙන් මිදුනු විට දුආ ප්රාර්ථනාවන් කිරීම.
  5. රුතබ් (පැසුනු ඉඳි, වියළී ඉඳි බවට පත්වීමට පෙර) වලින් හෝ සාමාන්ය ඉඳි වර්ග අනුභව කිරීමෙන් හෝ ඒ කිසිවක් නැති විටක ජලය පානය කිරීම තුලින් උපවාසයෙන් මිදීම.