ප්රශ්න අංක 4: වුළු කරන්නේ කෙසේද?
- الموضوعات
- الطهارةأحكام الوضوء
- التصنيف الشرعي
- الفقهالطهارةالوضوءصفة الوضوء
- الباب / الفصل
- قسم الفقه
السؤال
س4: كيف تتوضأ؟
ප්රශ්න අංක 4: වුළු කරන්නේ කෙසේද?
الجواب
ج:بغسل الكفين ثلاثًا.
والمضمضة والاستنشاق والاستنثار ثلاثًا.
- والمضمضة: جعل الماء في الفم ومجه وطرحه.
- والاستنشاق: جذب الماء بالهواء إلى داخل الأنف بيمينه.
- والاستنثار: وهو إخراج الماء من الأنف بعد الاستنشاق بيساره.
- ثم غسل الوجه ثلاثًا.
- ثم غسل اليدين إلى المرفقين ثلاثًا.
- ثم مسح الرأس تقبل بيديك وتدبر، وتمسح الأذنين.
- ثم غسل الرجلين إلى الكعبين ثلاثًا.
هذا هو الأكمل، وقد ثبت ذلك عن النبي ﷺ في أحاديث في البخاري ومسلم، رواها عنه عثمان وعبد الله بن زيد وغيرهما،
وقد ثبت أيضًا عنه في البخاري وغيره:
«أنه توضأ مرة مرة، وأنه توضأ مرتين مرتين» بمعنى: أنه يغسل كل عضو من أعضاء الوضوء مرة، أو مرتين.
පිළිතුර - තුන් වරක් අත්ල සේදීම,
තුන්වරක් කට කළත්වා සේදීම, නාසයට ජලය යවා ඉන් ජලය බැහැර කිරීම,
මළ්මළා යනු : මුඛය තුළට ජලය දමා, එය පිරිසිඳු කිරීමෙන් පසු ජලය පිටතට යැවීම වේ.
ඉස්තින්ශාක් යනු : දකුණු අතින් නාසයට ජලය ඇද ගැනීම වේ.
- ඉස්තින්සාර් යනු : ජලය ගෙන පිරිසිඳු කිරීමෙන් පසු වම් අතින් නාසයෙන් ජලය බැහැර කිරීමයි.
මුහුණ තුන්වරක් සේදීම.
අත් දෙක වැල මිට දක්වා තුන් වරක් සේදීම.
හිස එක්වරක් තෙත් අතින් පිරිමැදීම සහ කන්දෙක එක්වරක් අතින් පිරිමැදීම.
- පසුව දෙපා වළලුකර දක්වා තුන් වරක් සේදීම.
මෙය වඩාත් සම්පූර්ණ වූ ක්රමයයි. මෙය උස්මාන්, අබ්දුල්ලා බින් සයිද් සහ වෙනත් අය විසින් වාර්තා කරන ලද අතර බුහාරි සහ මුස්ලිම් මූලාශ්රයන් හි සඳහන් හදීස් වල මේ ක්රමය වාර්තා වී ඇත.
මෙය පිළිබඳව අල්-බුහාරි සහ වෙනත් මූලාශ්ර ග්රන්ථවලද මෙසේ සඳහන් වී ඇත:
"නබි තුමාණන් එක් වරක් වුළු කිරීම සිදු කළේය, තවද එතුමාණන් දෙවරක් වුළු කිරීම සිදු කළේය" මේ අනුව අදහස් වන්නේ: එතුමා විසින් (වුළු අවස්ථාවේදී) සේදිය යුතු අවයව එක් වරක් හෝ දෙවරක් සෝදා ගත්තේය, යන්නයි.