Skip to content

ප්‍රශ්න අංක 2: අපිරිසිදු දෙයක් පිරිසිදු කරන්නේ කෙසේද?

الموضوعات
الطهارة
الباب / الفصل
قسم الفقه

السؤال

س2: كيف تطهر ما أصابته النجاسة؟

ප්‍රශ්න අංක 2: අපිරිසිදු දෙයක් පිරිසිදු කරන්නේ කෙසේද?

الجواب

ج:بغسله بالماء حتى يطهر.

وأما ما ولغ فيه الكلب؛ فيغسل سبع مرات الأولى بالتراب.

فعن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:

«طهور إناء أحدكم إذا ولغ فيه الكلب أن يغسله سبع مرات، أولاهن بالتراب»

رواه مسلم.

පිළිතුර - එය පිරිසිදු වන තෙක් ජලයෙන් සේදීම තුලිනි.

සුනඛයෙකු විසින් ලෙවකන දෙයක් සම්බන්ධයෙන් නම් එය සත් වරක් සෝදා හැරිය යුතුය. පළමු වාරය පසින් විය යුතු ය.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

«ඔබ කිසිවෙකුගේ භාජනයක් සුනඛයා ලෙව කෑ විට එය පිරිසිදු වනුයේ සත් වරක් සේදීමෙනි. ඉන් ප්‍රථම වාරය පසින් විය යුතු ය.»

මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.