Skip to content

ප්‍රශ්න අංක 32: සර්වබලධාරී අල්ලාහ්ගේ සමහර නම් සහ ගුණාංග සඳහන් කරන්න.

الباب / الفصل
قسم العقيدة

السؤال

س32: اذكر بعض أسماء الله تَعَالَى وصفاته.

ප්‍රශ්න අංක 32: සර්වබලධාරී අල්ලාහ්ගේ සමහර නම් සහ ගුණාංග සඳහන් කරන්න.

الجواب

ج:الله، والرب، والرحمن، والسميع، والبصير، والعليم، والرزاق، والحي، والعظيم، والحكيم .... إلى غير ذلك من الأسماء الحسنى والصفات العلى.

පිළිතුර - අල්ලාහ්, පරමාධිපති, මහා කාරුණික, සියල්ල ශ්‍රවණය කරන්නා, සියල්ල දකින්නා, සියල්ල දන්නා, පෝෂණය කරන්නා, ජීවමාන, ශ්‍රේෂ්ඨවන්ත, ප්‍රඥාවන්ත... යනාදී ලෙස වෙනත් අලංකාර නම් සහ උසස් ගුණාංග ඇත.