Skip to content

ප්‍රශ්න අංක 34: මුස්ලිම්වරුන්ගේ විද්වතුන් කෙරෙහි අප විසින් ඉටු කළ යුතු යුතුකම් කුමක්ද?

الباب / الفصل
قسم العقيدة

السؤال

س٣٤: ما واجبنا تجاه علماء المسلمين؟

ප්‍රශ්න අංක 34: මුස්ලිම්වරුන්ගේ විද්වතුන් කෙරෙහි අප විසින් ඉටු කළ යුතු යුතුකම් කුමක්ද?

الجواب

ج:نحبهم، ونرجع إليهم في المسائل والنوازل الشرعية، ولا نذكرهم إلا بالجميل، ومن ذكرهم بغير ذلك من السوء؛ فهو على غير السبيل.

  • قال تَعَالَى:

﴿يَرۡفَعِ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ مِنكُمۡ وَٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ دَرَجَٰتٖۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ﴾

[المجادلة: ١١].

පිළිතුර - අපි ඔවුන්ට ආදරය කරන අතර, අපේ ආගමික ගැටඵ සහ අවස්ථාවෝචිත නීතිමය ප්‍රශ්න නිරාකරණය කිරීමේදී අපි ඒ සියල්ල ඔවුන් වෙත යොමු කරමු. තවද යහපත් දේ හැර අපි ඔවුන් ගැන කිසිවක් සඳහන් නොකරන අතර ඔවුන් ගැන වෙනත් ආකාරයකින් නරකක් සඳහන් කරන අය නිවරදි මාර්ගයෙන් බැහැරව සිටින්නන්ය.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

නුඹලා අතරින් දේවත්වය විශ්වාස කළවුන් හා ඥානය දෙනු ලැබූවන් තරාතිරම්වලින් අල්ලාහ් උසස් කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.

(අල් මුජාදලා: 11)