Skip to content

ප්‍රශ්න අංක 30: දෙවියන් විශ්වාස නොකළවුන්ගේ නිවහන කුමක්ද?

الباب / الفصل
قسم العقيدة

السؤال

س30: ما هي دار الكافرين؟

ප්‍රශ්න අංක 30: දෙවියන් විශ්වාස නොකළවුන්ගේ නිවහන කුමක්ද?

الجواب

ج:النار، قال تَعَالَى:

﴿فَٱتَّقُواْ ٱلنَّارَ ٱلَّتِي وَقُودُهَا ٱلنَّاسُ وَٱلۡحِجَارَةُۖ أُعِدَّتۡ لِلۡكَٰفِرِينَ﴾

[البقرة: 24].

පිළිතුර: නිරයයි. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි.

එසේ නම් එහි (නිරයේ) මිනිසුන් හා ගල් ඉන්ධන වූ ගින්නට බිය වනු. එය දේව ප්‍රතික්ෂේපකයින්ට සූදානම් කරනු ලැබ ඇත.

(අල්-බකරා: 163)