Skip to content

ප්‍රශ්න අංක 29: විශ්වාස කරන්නන්ගේ නිවහන කුමක්ද?

الباب / الفصل
قسم العقيدة

السؤال

س29: ما هي دار المؤمنين؟

ප්‍රශ්න අංක 29: විශ්වාස කරන්නන්ගේ නිවහන කුමක්ද?

الجواب

ج:الجنة، قال تَعَالَى:

﴿إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ﴾

[محمد: 12].

පිළිතුර: ස්වර්ගයයි. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි.

විශ්වාස කොට යහකම් කළවුන්, ඒවාට පහළින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වලට නියත වශයෙන්ම අල්ලාහ් ඇතුළත් කරයි.

(මුහම්මද්:19)