ප්‍රශ්න අංක 28: මුස්ලිම්වරුන්ගේ පාලකයන් කෙරෙහි අප විසින් ඉටු කළ යුතු යුතුකම් කුමක්ද?
- التصنيف الشرعي
- الدعوة والحسبةالسياسة الشرعيةأحكام الإمامةالدعوة والحسبةالسياسة الشرعيةحقوق الرعية على الإمامالدعوة والحسبةالسياسة الشرعيةالخروج على الإمام
- الباب / الفصل
- قسم العقيدة
السؤال
س28: ما واجبنا تجاه ولاة أمر المسلمين؟
ප්‍රශ්න අංක 28: මුස්ලිම්වරුන්ගේ පාලකයන් කෙරෙහි අප විසින් ඉටු කළ යුතු යුතුකම් කුමක්ද?
الجواب
ج:واجبنا: احترامهم والسمع والطاعة لهم في غير معصية، والدعاء والنصح لهم سرًّا، وعدم الخروج عليهم، إلا أن نرى كفرًا بواحًا.
قال تعالى:
﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَأُوْلِي ٱلۡأَمۡرِ مِنكُمۡۖ فَإِن تَنَٰزَعۡتُمۡ فِي شَيۡءٖ فَرُدُّوهُ إِلَى ٱللَّهِ وَٱلرَّسُولِ إِن كُنتُمۡ تُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ ذَٰلِكَ خَيۡرٞ وَأَحۡسَنُ تَأۡوِيلًا﴾
[النساء: ٥٩].
පිළිතුර - අපගේ යුතුකම: ඔවුන්ට ගරු කිරීම, අධාර්මික විෂයන්හි ඔවුන්ට අකීකරු වී ඒ හැර අනෙකුත් විෂයන්හි ඔවුන්ට සවන් දීම සහ කීකරු වීම. (ඔවුන්ගේ යහපත වෙනුවෙන්) ප්‍රාර්ථනා කිරීම සහ සැවෝම ඉදිරියේ නොව රහසිගතව ඔවුනට උපදෙස් දීමට වග බලා ගැනීම. තවද පැහැදිලි දේව ප්‍රතික්ෂේප කිරීමක් අප දුටුවහොත් හැර ඔවුන්ට එරෙහිව කැරලි නොගැසීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන් ම රසූල්වරයාට ද නුඹලා අතර කටයුතු භාර උදවියට ද අවනත වනු. එහෙත් යම් කරුණක නුඹලා එකිනෙකා මත ගැටුම් ඇති කර ගත්තෙහු නම්, නුඹලා අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම්, එවිට එය අල්ලාහ් වෙත ද රසූල්වරයා වෙත ද යොමු කරනු. එය වඩා ශ්‍රේෂ්ඨ ය. එමෙන් ම (එහි) අවසානය ද වඩා අලංකාර ය.
(අන් නිසා 4:80)