Skip to content

ප්‍රශ්න අංක 02. ඔබේ ආගම කුමක්ද?

الباب / الفصل
قسم العقيدة

السؤال

س2: ما دينك؟

ප්‍රශ්න අංක 02. ඔබේ ආගම කුමක්ද?

الجواب

ج:ديني الإسلام، وهو: الاستسلام لله بالتوحيد، والانقياد له بالطاعة، والبراءة من الشرك وأهله.

قال تَعَالَى:

﴿إِنَّ ٱلدِّينَ عِندَ ٱللَّهِ ٱلۡإِسۡلَٰمُۗ﴾

[آل عمران: 19].

මගේ ආගම ඉස්ලාම් දහම වේ. ඉස්ලාම් යනු ඒක දේවවාදයෙන් අල්ලාහ්ට යටත් භාවය දැක්වීමයි. කීකරුකමෙන් ඔහුට යටහත් පහත් වීමයි. තවද අල්ලාහ්ට ආදේශ තැබීමෙන් සහ එය සිදු කරන්නන්ගෙන් වැළැකී සිටීමයි.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

නියත වශයෙන් ම අල්ලාහ් අබියස වූ දහම ඉස්ලාමය වේ.

[ආලු ඉම්රාන් 19].