Skip to content

ප්‍රශ්න අංක 1. ඔබේ (පරමාධිපති) දෙවියා කවරෙක් ද?

الباب / الفصل
قسم العقيدة

السؤال

س1: من ربك؟

ප්‍රශ්න අංක 1. ඔබේ (පරමාධිපති) දෙවියා කවරෙක් ද?

الجواب

ج:ربي الله الذي رباني وربى جميع العالمين بنعمته، وهو معبودي ليس لي معبود سواه، وهو الخالق، المالك، الرازق، المدبر لجميع ما في الكون.

والدليل: قوله تَعَالَى:

﴿ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ﴾

[الفاتحة: 2].

පිළිතුර- මාගේ පරමාධිපති අල්ලාහ්ය, ඔහු වනාහි මා පෝෂණය කරන්නේය. තවද ඔහුගේ කරුණාවෙන් සියලු ලෝකයන් පෝෂණය කරන්නේය. ඔහු මාගේ නැමදුම් ලබන්නා ය. ඔහු හැර මට නැමදුම් ලබන්නෙකු නැත. ඔහු මැවුම්කරුය, රජුය, පෝෂකය, විශ්වයේ ඇති සියලු දෑ සැලසුම් කරන්නාය.

ඒ සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.

සියලු ප්‍රශංසා ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.

(අල්-ෆාතිහා: 2)