Skip to content

ප්‍රශ්න අංක 03. ඔබේ නබිවරයාණන් කවරෙක් ද?

الباب / الفصل
قسم العقيدة

السؤال

س3: من نبيك؟

ප්‍රශ්න අංක 03. ඔබේ නබිවරයාණන් කවරෙක් ද?

الجواب

ج:محمد صلى الله عليه وسلم.

قال تَعَالَى:

﴿مُّحَمَّدٌ رَّسُولُ ٱللَّهِ﴾

[الفتح: 29].

පිළිතුර: මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ය.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

අල්ලාහ්ගේ දූතයාණන් මුහම්මද් තුමාය.

(අල් ෆත්හ්: 29)