Skip to content

ප්‍රශ්න අංක 04. අත් තව්හීද් පාඨය සහ එහි අර්ථය පහදන්න.

الباب / الفصل
قسم العقيدة

السؤال

س4: اذكر كلمة التوحيد، وما معناها؟

ප්‍රශ්න අංක 04. අත් තව්හීද් පාඨය සහ එහි අර්ථය පහදන්න.

الجواب

ج:كلمة التوحيد " لا إله إلا الله " ومعناها: لا معبود حقٌّ إلَّا الله.

  • قال تَعَالَى:

﴿فَٱعۡلَمۡ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ﴾

[محمد: 19].

  • وقال سبحانه:

﴿ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّ مَا يَدۡعُونَ مِن دُونِهِۦ هُوَ ٱلۡبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ﴾

[الحج: ٦٢].

තව්හීද් පාඨය යනු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ ය. එහි තේරුම - අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට සාක්ෂි දැරීමයි. එනම්: අල්ලාහ් හැර වන්දනාමානයට සැබැවින් සුදුසු වෙනත් කිසිවෙකු නොමැත යන්නයි.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

එහෙයින් නුඹ දැන ගනු! නියත වශයෙන් ම අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත.

(මුහම්මද්:19)

තව ද උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත:

එය නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු ම සත්‍යය බැවිනි. තවද ඔහු හැර දමා ඔවුන් අයැදින දෑ නිෂ්ඵල දෑම ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් උත්තරීතර ය; අතිශ්‍රෙෂ්ඨ ය.

(අල්-හජ්: 29)