Skip to content

උදාහරණයක් ලෙස කාන්තාවක් ලුහර් කාලයේ, දහවල් එකට ඔසප් තත්ත්වයට පත්ව, ඇය ලුහර් සලාතයෙන් පසු සලාත් ඉටු නොකළේ නම්, ඇය පිරිසිදු තත්ත්වයට පත් වූ පසු මඟහැරුණු එම සලාතය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය වන්නේ ද?

السؤال

ප්රශ්ණය 1.

උදාහරණයක් ලෙස කාන්තාවක් ලුහර් කාලයේ, දහවල් එකට ඔසප් තත්ත්වයට පත්ව, ඇය ලුහර් සලාතයෙන් පසු සලාත් ඉටු නොකළේ නම්, ඇය පිරිසිදු තත්ත්වයට පත් වූ පසු මඟහැරුණු එම සලාතය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය වන්නේ ද?

س21: إذا حاضت المرأة الساعة الواحدة ظهرًا مثلًا، وهي لم تصلّ بعد صلاة الظّهر، فهل يلزمها قضاء تلك الصلاة بعد الطّهر؟

الجواب

පිළිතුර 1:

මේ සම්බන්ධයෙන් විද්වතුන් අතර විවිධ මත පවතී. ඇතැමුන්, සැබැවින්ම සලාතය එහි අවසන් කාලය දක්වා ප්රමාද කිරීමට ඇයට අවසර තිබෙන අවස්ථාවක එම සලාතය ඇය මඟ හැරියේ හෝ පාපී ලෙස කටයුතු කළේ හෝ නැති බැවින් නැවත ඉටු කිරීමේ අවශ්යතාවක් ඇයට නොපවතින බවයි.

ඇතැමුන් පවසා සිටිනුයේ, නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය වන බවයි. එනම්, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පොදු ප්රකාශයකට අනුව එම සලාතය නැවත ඉටු කිරීමය.

සලාතයෙන් එක් රකඅතයක් (වාරයක්) කෙනෙකු ලබන්නේ ද ඔහු සලාතය සම්පූර්ණයෙන් හිමි කර ගත්තේය.

නමුත් ඇයට පූර්වාරක්ෂාව වනුයේ, එය නැවත ඉටු කිරීමට අසීරුතාවක් නොමැති එක් සලාතයක් වන බැවින් එය නැවත ඉටු කිරීමය.

ﺟ21: في هذا خلافٌ بين العلماء، فمنهم من قال: إنه لا يلزمها أن تقضي هذه الصلاة؛ لأنها لم تفرط، ولم تأثم؛ حيث إنه يجوز لها أن تؤخّر الصلاة إلى آخر وقتها.

ومنهم من قال: إنه يلزمها القضاء، أي: قضاء تلك الصلاة؛ لعموم قوله ﷺ:

«مَنْ أَدْرَكَ رَكْعَةً مِنَ الصَّلَاةِ فَقَدْ أَدْرَكَ الصَّلَاةَ» [1].

[5] تقدم تخريجه.

والاحتياط لها: أن تقضيها؛ لأنها صلاةٌ واحدةٌ، لا مشقة في قضائها.