Skip to content

ප්රශ්න අංක 20 : අයැදීමේ වැදගත්කම කුමක්ද?

الباب / الفصل
قسم المنوعات

السؤال

س۲۰: ما أهمية الدعاء؟

ප්රශ්න අංක 20 : අයැදීමේ වැදගත්කම කුමක්ද?

الجواب

ج:الدعاء هو من أعظم الطاعات وأجل القربات.

  • قال تعالى:

﴿وَقَالَ رَبُّكُمُ ٱدۡعُونِيٓ أَسۡتَجِبۡ لَكُمۡۚ إِنَّ ٱلَّذِينَ يَسۡتَكۡبِرُونَ عَنۡ عِبَادَتِي سَيَدۡخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ﴾

[غافر: ٦٠].

  • وقال النبي صلى الله عليه وسلم:

«الدعاء هو العبادة»

رواه أبو داود والترمذي وابن ماجه.

පිළිතුර - අයැදීම යනු අති වැදගත් යහපත් ක්‍රියාවන් සහ දේව සමීපත්වය ලබා දෙන අති උතුම් ක්‍රියාවන් අතුරින් එකකි.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

තවද “නුඹලා මා අමතනු. මම නුඹලා(ගේ ප්‍රාර්ථනාව)ට පිළිතුරු දෙමි. නියත වශයෙන් ම මට ප්‍රාර්ථනා කිරීමෙන් (ඈත් වී) උඩඟුකම් පාමින් සිටියවුන් අවමානයට පත් වූවන් ලෙසින් නිරයට මතු පිවිසෙනු ඇත.” යැයි නුඹලාගේ පරමාධිපති පවසයි.

(ගාෆිර්: 39)

තවද මුහම්මද් තුමා මෙසේ දෙසූහ:

“ප්රාර්ථනාව යනු නැමදුමේ (සාරය වේ)” . මූලාශ්රය අත් තිර්මිදි.

මෙය අබූ දාවුද්, තිර්මිදි හා ඉබ්නු මාජා යන ඉමාම්වරු වාර්තා කොට ඇත.