Skip to content

ප්රශ්න අංක 19. මුස්ලිම්වරුන් සඳහා ගෞරවයේ සහ ජයග්රහණයේ මාර්ගය කුමක්ද?

الباب / الفصل
قسم المنوعات

السؤال

س١٩: ما هو طريق العز والنصر للمسلمين؟

ප්රශ්න අංක 19. මුස්ලිම්වරුන් සඳහා ගෞරවයේ සහ ජයග්රහණයේ මාර්ගය කුමක්ද?

الجواب

ج:هو العمل بالإسلام. وترك المعاصي والذنوب.

  • قال تعالى:

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تَنصُرُواْ ٱللَّهَ يَنصُرۡكُمۡ وَيُثَبِّتۡ أَقۡدَامَكُمۡ﴾

[محمد: ٧].

  • وقال سبحانه:

﴿إِنَّ ٱللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوۡمٍ حَتَّىٰ يُغَيِّرُواْ مَا بِأَنفُسِهِمۡۗ﴾

[الرعد: ١١].

පිළිතුර- එනම්, ඉස්ලාමයට අනුව ක්‍රියා කිරීම සහ පාපයන් හා වැරදි අත්හැරීම වේ.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට උදව් කළේ නම් ඔහු නුඹලාට උදව් කරනු ඇත. තවද නුඹලාගේ පාද ඔහු ස්ථීර කරනු ඇත.

(මුහම්මද්:19)

තව ද උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත:

නියත වශයෙන් ම අල්ලාහ් පිරිසක් තුළ ඇති දෑ වෙනස් නො කරයි ඔවුන් තුළ ඇති දෑ ඔවුන් වෙනස් කර ගන්නා තෙක්.

(අර්-රඃද්: 11)