Skip to content

ප්රශ්න අංක 16. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා වෙත සලවාත් කීම යන කියමනහි අර්ථය කුමක්ද?.

الباب / الفصل
قسم المنوعات

السؤال

س۲۱: ما معنى الصلاة على النبي ﷺ؟

ප්රශ්න අංක 16. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා වෙත සලවාත් කීම යන කියමනහි අර්ථය කුමක්ද?.

الجواب

ج:معناها أنك تدعو الله أن يثني على نبيه ﷺ في الملأ الأعلى.

පිළිතුර- එයින් අදහස් වන්නේ අල්ලාහ් නබි තුමාණන්ට උත්තරීතර සභාවක ප්රශංසා කරන ලෙස අයැද සිටීම වේ.