Skip to content

ප්රශ්න අංක 17. සුබ්හානල්ලාහ් යන්නෙහි අර්ථය කුමක්ද?

الباب / الفصل
قسم المنوعات

السؤال

س۲۲: ما معنى سبحان الله؟

ප්රශ්න අංක 17. සුබ්හානල්ලාහ් යන්නෙහි අර්ථය කුමක්ද?

الجواب

ج:التسبيح وهو تنزيهه سُبْحَانَهُ وَتَعَالَى عن كل نقص وعيب وسوء.

පිළිතුර - සෑම අඩුපාඩුවකින්ම සහ අයහපතකින් තොරවූ උත්තරීතර අල්ලාහ්ට සියලු මහිමය හිමිවන බව ප්‍රකාශ කිරීමයි.