Skip to content

ප්රශ්න අංක 15. නිවැරැදි පාපෝච්චාරණය සඳහා කොන්දේසි.

الباب / الفصل
قسم المنوعات

السؤال

س۱۸: ما شروط التوبة الصحيحة؟

ප්රශ්න අංක 15. නිවැරැදි පාපෝච්චාරණය සඳහා කොන්දේසි.

الجواب

ج:١. الإقلاع عن الذنب.

  1. الندم على ما فات.
  2. العزم على عدم العودة إليه.
  3. رد الحقوق والمظالم لأهلها.
  • قال تَعَالَى:

﴿وَٱلَّذِينَ إِذَا فَعَلُواْ فَٰحِشَةً أَوۡ ظَلَمُوٓاْ أَنفُسَهُمۡ ذَكَرُواْ ٱللَّهَ فَٱسۡتَغۡفَرُواْ لِذُنُوبِهِمۡ وَمَن يَغۡفِرُ ٱلذُّنُوبَ إِلَّا ٱللَّهُ وَلَمۡ يُصِرُّواْ عَلَىٰ مَا فَعَلُواْ وَهُمۡ يَعۡلَمُونَ﴾

[آل عمران: ١٣٥].

පිළිතුර 01.පාපයෙන් සම්පූර්ණ ලෙස ගැලවීම.

  1. සිදු කළ පාපයන් ගැන පසුතැවිලිවීම.
  2. එම පාපයන් වෙත ආපසු නොයෑමට අධිෂ්ඨාන කර ගැනීම.
  3. ජනතාවට වරදක් කර ඇත්නම් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ දුක්ගැනවිලි යථා තත්ත්වයට පත් කිරීම.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

තවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ්ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙන කවරෙක් ද? තවද ඔවුන් දැනුවත්ව සිටිය දී ඔවුන් කළ දෑ හී ඔවුහු අඛණ්ඩව නිරත නො වෙති.

[ආලු ඉම්රාන් 19].