Skip to content

ප්රශ්න අංක 1,දික්ර් හෙවත් මෙනෙහි කිරීම් හි වැදගත් කම කුමක්ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س١: ما هو فضل الذكر؟

ප්රශ්න අංක 1,දික්ර් හෙවත් මෙනෙහි කිරීම් හි වැදගත් කම කුමක්ද?

الجواب

ج:قال النبي صلى الله عليه وسلم:

«مثل الذي يذكر ربه والذي لا يذكر ربه، مثل الحي والميت»

رواه البخاري.

  • هذا لأن قيمة حياة الإنسان بقدر ذكره لله تَعَالَى.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ.

තම පරමාධිපතියාණන් මෙනෙහි කරන අයටත්, මෙනෙහි නොකරන අයටත් උපමාව ජීවතුන් අතර සිටින්නෙකු හා මියගිය කෙනෙකු අතර තිබෙන්නා වූ වෙනස යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප්රකාශ කළහ. (බුහාරි)

(මූලාශ්රය: බුහාරි)

  • මෙයට හේතුව පුද්ගලයෙකුගේ ජීවිතයේ වටිනාකම සර්වබලධාරි අල්ලාහ්ව සිහිපත් කිරීම මත රඳා පවතින බැවිනි.