Skip to content

ප්රශ්න අංක 2. මෙයින් ලැබෙන යහපත් කිහිපයක් සඳහන් කරන්න.

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٢: اذكر بعض فوائد الذكر.

ප්රශ්න අංක 2. මෙයින් ලැබෙන යහපත් කිහිපයක් සඳහන් කරන්න.

الجواب

ج:١. يُرضي الرحمن.

  1. ويطرد الشيطان.
  2. ويحصن المسلم من الشرور.
  3. ويحصل به الأجر والثواب.

පිළිතුර- 1.කාරුණික අල්ලාහ්ගේ තෘප්තිය ගෙන දෙයි.

  1. ශයිතාන්ව පළවා හරී.
  2. අශිෂ්ඨ දැයින් මුස්ලිම්වරයා ආරක්ෂා කරයි.
  3. යහපත් ප්රතිඵල සහ කුසල් ගෙන දෙයි.