Skip to content

ප්රශ්න අංක 3. විශිෂ්ඨත ම සිහිපත් කිරීම කුමක් ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٣: ما أفضل الذكر؟

ප්රශ්න අංක 3. විශිෂ්ඨත ම සිහිපත් කිරීම කුමක් ද?

الجواب

ج:«لا إله إلا الله»

رواه الترمذي وابن ماجه.

"ලා ඉලාහ ඉල්ලල්ලාහ්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැත) යන ප්රකාශයයි.

මෙය ඉමාම් තිර්මිදි, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.