Skip to content

ප්රශ්න අංක 25. කෝපයේ වර්ග මොනවාද?

الباب / الفصل
قسم الأخلاق

السؤال

س٢٥: ما أنواع الغضب؟

ප්රශ්න අංක 25. කෝපයේ වර්ග මොනවාද?

الجواب

ج:١. غضب محمود: وهو أن يكون لله إذا انتهك الكفار أو المنافقون أو غيرهم حرماته سُبْحَانَهُ.

  1. غضب مذموم: وهو الغضب الذي يجعل الإنسان يعمل ويقول ما لا ينبغي.
  • علاج الغضب المذموم:
  • الوُضوءُ.
  • القُعودُ إنْ كان قائمًا، والاضْطِجاعُ إن كان قاعدًا.
  • أن يَلتزِمَ بوصيَّةِ النَّبيِّ صلى الله عليه وسلم في ذلك: «لا تَغضَبْ».
  • أن يَضبِطَ النَّفْسَ عنِ الاندفاعِ عند الغضبِ.
  • الاستعاذةُ باللهِ مِنَ الشَّيطانِ الرَّجيمِ.
  • السُّكوتُ.

පිළිතුර - 1. ප්රශංසා කළ හැකි කෝපය: උත්තරීතරවූ අල්ලාහ් වෙනුවෙන් කෝපයට පත් වීම. එනම් අවිශ්වාස කරන්නන්, කුහකයින් හෝ වෙනත් අය විසින් අල්ලාහ්ගේ ශුද්ධවන්ත කමට අපහස සිදු කළ විටක ඇති විය යුතු කෝපය.

  1. නින්දා සහගත කෝපය : පුද්ගලයෙකු විසින් නොකිව යුතු දේ කීමට සහ කිරීමට මග සලස්වන කෝපයයි.

නින්දා සහගත කෝපයට ප්රතිකාර.

වුළු හෙවත් අර්ධ දෝවනය

සිටගෙන සිටිනවා නම්, වාඩිවීම, වාඩිවී සිටිනවා නම් පැත්තට ඇලවීම.

  • මේ සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ දේශනාවක් වන "කෝප නොවන්න." යන උපදෙස් පිළිපැදීම.

කෝප වූ විට ඇති වෙන ආවේගශීලී බව පාලනය කර ගැනීම සඳහා,

පළවා හරින ලද ෂයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීම.

නිහඬියාව.