Skip to content

ප්රශ්න අංක 1. යහපත් ගති ගුණවල ඇති වැදගත් කම කුමක්ද?

الباب / الفصل
قسم الأخلاق

السؤال

س١: ما فضل حسن الخلق؟

ප්රශ්න අංක 1. යහපත් ගති ගුණවල ඇති වැදගත් කම කුමක්ද?

الجواب

ج:قال: النبي عَلَيْهِ الصَّلَاةُ وَالسَّلَامُ:

«أَكْمَلُ الْمُؤْمِنِينَ إِيمَانًا أَحْسَنُهُمْ خُلُقًا»

رواه الترمذي وأحمد.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ.

"ඊමානයෙන් (විශ්වාසයෙන්) පිරිපුන් විශ්වාස කළවුන් කව්රුන්ද යත් ඔහු ගතිගුණ අතින් අලංකාරවන්තයන්ය. "

මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු විසින් දන්වා ඇත.