ප්රශ්න අංක 25. ඈනුමක් ඇරීමේදී පිළිපැදිය යුතු සදාචාර විධි ගැන සඳහන් කරන්න.
- الباب / الفصل
- قسم الآداب الإسلامية
السؤال
س٢٥: ما هي آداب التثاؤب؟
ප්රශ්න අංක 25. ඈනුමක් ඇරීමේදී පිළිපැදිය යුතු සදාචාර විධි ගැන සඳහන් කරන්න.
الجواب
ج:١. محاولة كظم التثاؤب.
في الحديث:
«التثاؤب من الشيطان، فإذا تثاءب أحدكم فليرده ما استطاع»
متفق عليه.
- عدم رفع الصوت بقول " آه آه".
- في الحديث:
«ولا يقل: آه آه، فإن أحدكم إذا فتح فاه، فإن الشيطان يضحك منه»
رواه أحمد.
- وضع اليد على الفم.
«إذا تثاءب أحدكم فليمسك بيده على فيه؛ فإن الشيطان يدخل»
رواه مسلم.
පිළිතුර 1. ඈනුම යටපත් කිරීමට උත්සාහ කිරීම.
හදීසයේ මෙසේ සඳහන් වේ:
“ඈනුම් ඇරීම ෂෙයිතාන්ගෙන් වන්නකි. එහෙයින් නුඹලා අතරින් කිසිවකු හෝ ඈනුම් අරින විට ඔහුට හැකි පමණින් එය වළක්වා ගත යුතුය.”
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
- ඈනුමක් ඇරීමේදී ආාහ් කියමින් හඬ නැඟීමෙන් වැළැකී සිටීම.
"“තවද ඔහු ‘ආහ්, ආහ්’ යැයි නොපවසිය යුතුය. මක්නිසාදයත් ඔබ අතරින් කිසිවකු හෝ තම කට අරින විට ෂෙයිතාන් ඔහුට සිනාසෙන බැවිනි.”"
ඉමාම් අහ්මද් විසින් මෙය වාර්තා කර ඇත.
- අත කට මත තැබීම.
“ඔබ අතරින් කිසිවකු හෝ ඈනුම් හැරිය විට, ඔහු තම අත තම කට මත තබා වළක්වා ගත යුතුයි. මක්නිසාදයත් ෂෙයිතාන් පිවිසෙන බැවිනි."
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.