Skip to content

ප්රශ්න අංක 27: අල්කුර්ආනය කියවීමේදී පිළිපැදිය යුතු ආචාර විධි මොනවාද?

الباب / الفصل
قسم الآداب الإسلامية

السؤال

س27: ما آداب التلاوة؟

ප්රශ්න අංක 27: අල්කුර්ආනය කියවීමේදී පිළිපැදිය යුතු ආචාර විධි මොනවාද?

الجواب

ج:1. التلاوة على طهارة بعد الوضوء.

  1. الجلوس بأدب ووقار.
  2. أستعيذ بالله من الشيطان في بداية التلاوة.

قال تعالى:

﴿فَإِذَا قَرَأۡتَ ٱلۡقُرۡءَانَ فَٱسۡتَعِذۡ بِٱللَّهِ مِنَ ٱلشَّيۡطَٰنِ ٱلرَّجِيمِ﴾

[النحل: ٩٨].

  1. أتدبر القراءة.

﴿أَفَلَا يَتَدَبَّرُونَ ٱلۡقُرۡءَانَ أَمۡ عَلَىٰ قُلُوبٍ أَقۡفَالُهَآ﴾

[محمد: ٢٤].

*******

පිළිතුර 1. වුළුෑ ගැනීමෙන් පසු පිරිසිඳු තත්වයේ සිටියදී අල්කුර්ආනය පාරායනය කිරීම.

  1. ආචාරශීලීව හා ගෞරව ලෙස වාඩි වීම.
  2. අල්කුර්ආනය පාරායනය කිරීම ආරම්භ කර වින “අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්” (පළවා හරින ලද ෂෙයිතාන්ගෙන් අල්ලාහ් වෙතින් රැකවරණය පතමි) යනුවෙන් පැවසීම.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

එහෙයින් නුඹ අල් කුර්ආනය පාරායනා කළ විට පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතනු.

(අන්-නහ්ල්: 97)

  1. අල්කුර්ආනය අධ්යයනය කිරිම.

එහෙයින් ඔවුන් අල් කුර්ආනය පරිශීලනය නො කරන්නෝ ද? එසේ නැතහොත් (ඔවුන්ගේ) හදවත් මත ඒවාට අගුල් (දමා) තිබේ ද?

(මුහම්මද්:19)