Skip to content

අල්-කුර්ආනයෙන් එතුමාණන්ට පහළ වූ පළමු වදන කුමක්ද?

الباب / الفصل
قسم السيرة النبوية

السؤال

س15: ما أول ما نزل عليه من القرآن؟

ප්රශ්නය 15. අල්-කුර්ආනයෙන් එතුමාණන්ට පහළ වූ පළමු වදන කුමක්ද?

الجواب

ج:قوله تَعَالَى:

﴿ٱقۡرَأۡ بِٱسۡمِ رَبِّكَ ٱلَّذِي خَلَقَ ١

خَلَقَ ٱلۡإِنسَٰنَ مِنۡ عَلَقٍ 2

ٱقۡرَأۡ وَرَبُّكَ ٱلۡأَكۡرَمُ ٣

ٱلَّذِي عَلَّمَ بِٱلۡقَلَمِ ٤

عَلَّمَ ٱلۡإِنسَٰنَ مَا لَمۡ يَعۡلَمۡ 5﴾

[العلق: 1-5].

පිළිතුර: (පහත සඳහන්) අල්ලාහ්ගේ කියමන.

මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.

ඔහු මිනිසා ලේ කැටියෙන් මැව්වේ ය.

නුඹ කියවනු. නුඹේ පරමාධිපති අති ගෞරවනීය ය.

ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වී ය.

මිනිසාට ඔහු නොදැන සිටි දෑ ඔහු ඉගැන්වී ය. 5﴾

(අල්-අලක්:1-5)